සන්ධි වේදනාවෙන් පීඩා විඳින ඔබට ස්ථිර විසදුමක් අවශ්යද?
වන පවන තෙල් සාත්තුවයි! නිල සාස්තරෙයි!
වන පවන නිෂ්පාදන වෙතින් ගෙනෙන සන්ධි වේදනා නාශක තෛලය, දණිස් අමාරුව, කොන්දේ කැක්කුම්, තැල්ම , නහර ගැට ගැසීම ආදී ඕනෑම සන්ධි වේදනාවක් සදහා ප්රත්යක්ෂ විසදුමක් වේ.*
නිල වෙදකම හා හෙල වෙදකම එකට මුසු කර ඔබගේ සියලූම

නහර ගැට ගැසීම්

ආතරයිටීස්

කොන්දේ කැක්කුම

දනිස් වේදනා

බෙල්ලේ වේදනා

තුනටි වේදනා
ඇතුලු සියලූම සන්ධි වේදනා වාෂ්පීකරනය කරන මෙම තෛලය ප්රමාන තුනකින් දැන් සියලූම සිංහල බෙහෙත් වෙලදසැලකින්ම මිලදී ගත හැක
වැඩි විස්තර දවටනයේ ඇති විස්තර පත්රිකාවක් කියවන්න
වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට මෙය පාවිච්චි කිරීමට හැක.
සෞම්
ය සුවදක් සහිතයි. අතේ ඇලීමක් නොමැත


පාරම්පරික හෙළ ඔසු යොදා සකස් කර ඇත. කෘතිම රසායනික දේ අඩංගු නැත. 100% ස්වාභාවික ඖෂධ සාරයෙන් සකස් කර ඇත.

සන්ධි වේදනා නාශක තෙලය,


30ml – Rs. 300/=
50ml – Rs. 575/=
100ml – Rs.1100/=
1 review for Handi Vedana Thailaya
J.Dharmawardana –
I am ordering for the first time and after applications I can make my comments.